fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශිත කාලගුණික තත්ත්වය තවදුරටත්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 11:31

ශිත කාලගුණික තත්ත්වය තවදුරටත්

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්