fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිලංගට ජයන්තගෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 09:51

තිලංගට ජයන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා කටයුතු කිරීම ආරම්භ කළ දින සිට දූෂණයට හා වංචාවට අනුබල දුන් බව හිටපු උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසනවා.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සදහා තමන් ඉදිරිපත් වූයේ දූෂණයෙන් හා වංචාවෙන් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම සදහා බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 09:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්