fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 09:42

සුඩානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළට

සුඩානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් වෛද්‍යවරයෙක් සහ කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාස කිහිපයක සිට ප‍්‍රධාන නගර රැසක උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට සුඩාන ආරක්ෂක අංශ කටයුතු කළා.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා.

පසුගිය දින කිහිපයේ ඇතිවු ගැටුම් වලින් පුද්ගලයින් 24 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්