fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඟළුම් කර්මාන්තයේ 04%ක වර්ධනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 09:02

ඇඟළුම් කර්මාන්තයේ 04%ක වර්ධනයක්

2018 වසරේදී ඇඟළුම් කර්මාන්තය සියයට 4 ක වර්ධනයක් ලබාගෙන තිබෙනවා.

එම වසරේ ඇඟළුම් අපනයෙන් ලැබූ ආදායම ඇමරිකා ඩොලර් බිලියන පහක් බවයි ඒකාබද්ධ ඇඟළුම් සංසදය පවසන්නේ.

මේ වසරේදී පවතින අභියෝග ජයගනිමින් එම වර්ධන වේගය තවදුරටත් ඉහළ දැමීම සැලසුමයි.

චීනය සහ ඉන්දියාව තුළ ඇඟළුම් වෙළෙද පොළේ ක‍්‍රමික වර්ධනයක් දක්නට ලැබෙන බව ද ඒකාබද්ධ ඇඟළුම් සංසදය ප‍්‍රකාශ කළා. එම තත්වය ශ්‍රී‍්‍ර ලංකාවට හිතකර තත්වයක් බවයි එම සංසදය පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 09:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්