fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ක්‍රීඩා සභාවට නව නිලධාරීන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 17:08

ජාතික ක්‍රීඩා සභාවට නව නිලධාරීන්

ඉදිරි වර්ෂය සදහා ජාතික ක්‍රීඩා සභාවට නව නිලධාරීන් පත් කිරීම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති දයා රත්නායක මහතා පත් කෙරුණා. ශ්‍රී  ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය වෙනුවෙන් එහි  සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාද ඇතුළු නිළධාරීන් 14 දෙනෙකු මේ සදහා ඇතුළත්. ක්‍රීඩාවේ දියුණුව හා පරිපාලනය පිළිබදව අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමත් ක්‍රීඩාවේ උන්නතිය පිණිස දායක වීමත් ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධාන අරමුණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 17:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්