පසුගිය වසර හතරක කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් රජය වාර්තාගත මුදලක් වෙන්කළ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් ගිරිඋල්ලේ පැවති ජාතික උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=U4gnzjMEQZ0″]