fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බඹරු ඇවිස්සීමෙන් පාසල් සිසුන් 40ක් රෝහලට

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 14:05

බඹරු ඇවිස්සීමෙන් පාසල් සිසුන් 40ක් රෝහලට

බඹරු ඇවිස්සීමෙන් ඇල්ල ප‍්‍රදේශයේ පාසලක සිසුන් 40 දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා.

ඔවුන් අද දහවල් ක‍්‍රීඩා පිටියේ ක‍්‍රීඩාකරමින් සිටියදී බඹරු කූඩුවක් ඇවිස්සී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අසාධ්‍ය තත්වයේ පසුවූ සිසුන් තුන් දෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර, අනෙක් සිසුන් දෙමෝදර රෝහලට යොමු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 14:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්