fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගල ඝාතන සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 11:12

පුද්ගල ඝාතන සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ වාලච්චේන පොලිස් වසමේ මීරාඕඩය අසළදී. තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමයි ඔවුන්ට එරෙහි චෝදනාව. සැකකරුවන් වාලච්චේන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2019 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්