පුද්ගල ඝාතන සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට
Related Articles
පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ වාලච්චේන පොලිස් වසමේ මීරාඕඩය අසළදී. තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමයි ඔවුන්ට එරෙහි චෝදනාව. සැකකරුවන් වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.