වෛද්‍ය සංගමය ගැන ඇමති රාජිතගෙන් චෝදනාවක්
Related Articles
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා පවා, පාවාදෙමින් කිසියම් දේශපාලන පක්ෂයක අතකොලුවක් වී අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.