fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය සංගමය ගැන ඇමති රාජිතගෙන් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 18:27

වෛද්‍ය සංගමය ගැන ඇමති රාජිතගෙන් චෝදනාවක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා පවා,  පාවාදෙමින් කිසියම් දේශපාලන පක්ෂයක අතකොලුවක් වී අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්