Life+News The Official News Portal of Independent Television Network Ltd

YouTube නරඹන්නන්ට තහනමක්…

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 14:11

YouTube නරඹන්නන්ට තහනමක්…

ත්‍රාසජනක සහ අධිසංවේදී දර්ශන තිබෙන වීඩියෝ යූ ටියුබ්හි ප්‍රචාරය කිරීම තහනම් කිරීමට එම ආයතනය පියවර ගෙන තිබෙනවා.

පසුගිය කාලය පුරාම තරුණ ප්‍රජාව අතර ප්‍රචලිත වූ අභියෝගාත්මක සහ විනෝදාස්වාදය සදහා වූ ත්‍රාසජනක ක්‍රියා අනුගමනය කිරීමට පෙළඹීම නිසා පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වුණා.

ගූගල් සමාගමට අයත් යූ ටියුබ් ආයතනය සදහන් කරන්නේ මෙවැනි ත්‍රාසජනක දර්ශන සදහා යු ටියුබ්හි කිසිදු ඉඩක් නොමැති බවයි. එමෙන්ම ඉදිරියේ දී ඒ සදහා නව නීති පද්ධතියක්ද හදුන්වා දෙන බව ද විදෙස් මාධ්‍යවල සදහන් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 14:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්