fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂේන් බර්ගර් ස්කොට්ලන්ත නව ක‍්‍රිකට් පුහුණුකරු ධුරයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 12:37

ෂේන් බර්ගර් ස්කොට්ලන්ත නව ක‍්‍රිකට් පුහුණුකරු ධුරයට

ස්කොට්ලන්ත නව ක‍්‍රිකට් පුහුණුකරු ලෙස ෂේන් බර්ගර් නම්කර තිබෙනවා. ඔහු දකුණු අප‍්‍රිකා පලමු පෙළ තරගවල තුන් ඉරියව් දක්ෂතා ප‍්‍රදර්ශනය කළ ක‍්‍රීඩකයෙක්.

මීට පෙර ප‍්‍රාන්ත කණ්ඩායම් කිහිපයකම පුහුණුකරු ලෙසටත්, ෂේන් බර්ගර් කටයුතු කර ඇති බවයි ක‍්‍රිකට් වාර්තා සදහන් කළේ. මාර්තු මාසයේ සිට නිල වශයෙන් ධුරයේ කටයුතු ආරම්භ කිරිමයි සැලැස්ම. ඉදිරි තරග කිහිපයක් ඉලක්ක කරගනිමින් කණ්ඩායමට නව ක‍්‍රමවේද හදුන්වාදෙන බවත්, පුහුණුකරු සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 12:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්