fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුතෙන් පලතුරු සැකසුම් කලාප 33 ක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 12:17

අලුතෙන් පලතුරු සැකසුම් කලාප 33 ක්

පලතුරු සැකසුම් කලාප 33 ක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ප‍්‍රකාශ කළා.

2016 වසරේ ආරම්භ කළ වැඩසටහන 2018 දක්වා ඉතා සාර්ථකව ක‍්‍රියාත්මකවූ බවයි එහි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරි චමින්දි දිසානායක මහත්මිය සදහන් කළේ.  පලතුරු සැකසුම් කලාප නිරික්ෂණය සහ ඒවායේ ඉදිරි වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම ද අඛණ්ඩව සිදුවන බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00