fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අවම කඩඉම් ලකුණු මැයි මස අවසානයේදී

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 11:13

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අවම කඩඉම් ලකුණු මැයි මස අවසානයේදී

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා වන අවම කඩඉම් ලකුණු මැයි මස අවසන් වන විට නිකුත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

උසස් පෙළ නැවත සමික්ෂණ ප‍්‍රතිඑල අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලබාදිමෙන් අනතුරුව කඩඉම් ලකුණු නිකුත් කිරිමයි සැලැස්ම. නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල, උසස් පෙළ සමස්ථ ප‍්‍රතිඑල පදනම් කරගනිමින් සකස් කිරිමට කටයුතු යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්