මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිිධි සංවර්ධනය කිරිමේ වැඩසටහනක් ආරම්භ වුණා.
ඒ සඳහා මේ වනවිටත් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. කඩිනමින් එය අවසන් කිරිමයි අපේක්ෂාව. සුදුසු ආයෝජකයන් තෝරා ගැනීමෙන් අනතුරුව වායු නිධි සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි ඛණිජ තෙල් අමාත්‍යංශ සංවර්ධන ලේකම් කාර්යාලය පවසන්නේ.