සොයා ගැනිමේ සහ බේරා ගැනිමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහන අද(16) සිට ආරම්භ කරන බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
ආසියා පැසිපික් ආපදා කළමණාකරන සංවිධානයයි එය මෙහෙය වන්නේ. ජපාන විශේෂඥයන් ද ඊට එක්වනවා. නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ නිලධාරින් ද ඊට සහභාගී වන බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ.