fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන අද සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 08:49

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන අද සිට

සොයා ගැනිමේ සහ බේරා ගැනිමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහන අද(16) සිට ආරම්භ කරන බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ආසියා පැසිපික් ආපදා කළමණාකරන සංවිධානයයි එය මෙහෙය වන්නේ. ජපාන විශේෂඥයන් ද ඊට එක්වනවා. නාවික හමුදා ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ නිලධාරින් ද ඊට සහභාගී වන බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්