fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් කර්මාන්තය පිරිහෙන බව ගැමුණු කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 18:38

බස් කර්මාන්තය පිරිහෙන බව ගැමුණු කියයි

තම සංගමයට අයත් බස් රථවල නිදහස් ගමන් බලපත්‍රවලින් ගමන් කිරීම ලබන 1 වනදා සිට නතර කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මෙරට බස් රථ සේවාවේ පිරිහීම හේතුවෙන් බස්රථවලින් ගමන් ගන්නා පිරිස දිනෙන් දින අඩුවෙමින් පවතින බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළා.

ගැමුණු විජේරත්න-සභාපති-ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්