දහම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම කාලීන අවශ්‍යතාවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. හම්බන්තොට සීතාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
සීතාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සහන වැඩසටහන යටතේ මේ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25 ක්.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/xLmUJJzlf4Y”]