fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 න් පහළ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු මස 14 සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 14:20

19 න් පහළ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු මස 14 සිට

වයස අවුරුදු 19 න් පහළ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය මාර්තු මස 14 වැනිදා සිට දින 04 ක් කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට තිරණය කර තිබෙනවා.

ජාතික පාසල් බැඩ්මින්ටන් සංගමය මෙම වසරේ පැවැත්වීමට නියමිත තරගාවලි ඇතුලත් දින දර්ශනය නිකුත්කර තිබෙනවා. එහි ප්‍රධානම තරගාවලිය වන්නේ වයස අවුරුදු 19 න් පහළ ජාතික බැඩ්මින්ටන් තරගාවලියයි. වයස අවුරුදු 17 න් පහළ ජාතික බැඩ්මින්ටන් තරගාවලිය අප්‍රේල් 24 වැනිදා සිට බණ්ඩාරවෙලදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මූලික න්‍යායාත්මක දැනුම ලබාදීම සදහා ගුරු පුහුණු කදවුරක්ද පැවැත්වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 14:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්