fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමඟ ඒකාබද්ධ කිරීම කඩිනමින්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 12:49

දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමඟ ඒකාබද්ධ කිරීම කඩිනමින්

ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ ඒකාබද්ධ කිරිම කඩිනමින් සිදුකරන බව ක‍්‍රීඩා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළා. ඒ දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි.

එහිදී ඔවුන් මුහුණදී ඇති ගැටළු පිළිබඳ අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. පෙබරවාරි මාසයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා -පාකිස්ථාන දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් තරගාවලියට උපරිම සහාය ලබාදෙන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 12:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්