නව ව්‍යවස්ථාව තුළින් බුදු දහමට ඇති ස්ථානය කිසිසේත් අහිමි කරන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. සියලු දෙනාට සාධාරණය ඉටුවන ව්‍යවස්ථාවක් ගෙන ඒම ප්රමුඛ අරමුණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙ අදහස් පල කළා.
රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා,
[ot-video type=”youtube” url=”https://youtu.be/4IqALoBd2eY”]