fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැරදි ඇත්නම් පෙන්වා දීම මිස අසත්‍ය ප්‍රචාර සිදු කිරීම යුතුකම නොවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 11:56

වැරදි ඇත්නම් පෙන්වා දීම මිස අසත්‍ය ප්‍රචාර සිදු කිරීම යුතුකම නොවෙයි

යෝජිත ව්‍යවස්ථාව පිළිබද ජනතාව තුළ අනියත බියක් ඇති කිරීමට ඇතැම් පිරිසක් ක්‍රියාකරමින් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. වැරදි ඇත්නම් පෙන්වා දීම මිස අසත්‍ය ප්‍රචාර සිදු කිරීම යුතුකම නොවන බවයි මහනුවර පැවති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මහනුවර හරිත උද්‍යාන, බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12 ක්. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රජාත්ත්‍රවාදය පරාජය කිරීමට කිසිදු බලවේගයකට නොහැකි බවයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්