ඉන්දීයාවේ සංචාරයක නිරත වන බව බංගලිදේශ නව විදේශ අමාත්‍ය අබ්දුල් මූමන් ප්‍රකාශ කළා. දෙරට අතර සම්බන්ධතා වඩාත් තහවුරු කරගැනීමයි අරමුණ. කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා. ආර්ථික සහ සංස්කෘතික වැඩසටහන් ද ඊට අයත්. 2021 වසර වනවිට ළඟාකර ගතයුතු ඉලක්ක සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන බවයි බංගලිදේශය පවසන්නේ.

බංගලිදේශ නව විදේශ ඇමති ඉන්දීයාවේ සංචාරයකට සූදානම්
කියවීමට මිනිත්තු 0