Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡායාරූප සඳහා ආකර්ෂණීයම නගරය කොළඹ බවට ව්‍යාපාරික සමීක්ෂණයකින් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 09:27

ඡායාරූප සඳහා ආකර්ෂණීයම නගරය කොළඹ බවට ව්‍යාපාරික සමීක්ෂණයකින් හෙළිවෙයි

ඡායාරූප ලබාගැනීම සඳහා ලොව ආකර්ෂණීයම නගරය කොළඹ බව සමීක්ෂණයකින් හෙළිවුණා.

හුවාවේ ආයතනය ඇතුළු කණ්ඩායම් සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් එය සිදුකර තිබෙනවා. ඒ සඳහා සමාජ මාධ්‍යවල පළවූ අදහස් ලක්ෂ 13 කට ආසන්න සංඛ්‍යාවක් යොදාගත් බවයි හුවාවේ අළෙවි අධ්‍යක්ෂ ජස්ටින් කොස්ටෙලෝ සඳහන් කළේ.

ගාලුමුවදොර ආශි‍්‍රත කලාපය, බේරේවැව සහ මුරුගන් හින්දු කෝවිල ඇතුලු ප‍්‍රදේශ සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයට ලක්වුණා. ඒ අනුව වැඩි පිරිසක් කොළඹ පැමිණීමට සහ ඡායාරූප ගැනීමට කැමැත්ත දක්වා ඇති බවයි සමීක්ෂණයෙන් හෙළිව තිබෙන්නේ. ජපානයේ යොකොහමා සහ උගන්ඩාවේ ගෝරිල්ලා ජාතික උද්‍යානය ද ඡායාරූප ලබාගැනීම සඳහා සංචාරකයන් වැඩි අවධානයක් යොමුකර ඇති ප‍්‍රදේශ බවයි සමීක්ෂකයන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 09:27
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar172.62176.46
USA
Pound224.62232.00
UK
Euro193.17200.12
EU
Yen1.541.59
Japan
Yuan25.3926.61
China
Dollar121.79127.04
Australia
CountryCurrencyRate
Dinar463.44
Dinar573.89
Riyal453.82
Riyal47.76
Riyal46.58
Dirham47.56