fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහසභා රැස්වීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 10:15

ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහසභා රැස්වීමක්

ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් කැදවීමට තීරණය කර තිබෙනවා. අනතුරුව සංගමයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා අයිටීඑන් ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියා. මේ වන විට ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර සංගමයෙන් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

මහින්ද ලියනගේ – හිටපු සභාපති – ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමය,

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 10:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්