fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකයේ සිදුවන විශාලතම මිනිස් ඒකරාශීවීම

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 09:43

ලෝකයේ සිදුවන විශාලතම මිනිස් ඒකරාශීවීම

ලෝකයේ සිදුවන විශාලතම මිනිස් ඒකරාශීවීම ලෙස සැළකෙන ඉන්දියාවේ හින්දු බැතිමතුන්ගේ කුම්බ්මේලා උත්සවය අද පැවැත්වෙනවා.

හින්දු බැතිමතුන් ගංගා, යමුනා, සරස්වතී යන ශුද්ධ වූ ගංගාවල ස්නානය කරමින් තමන් කළ පව් සෝදා හැරීමේ චාරිත්‍රය ලෙසයි මෙය සැළකෙන්නේ. ඒ අනුව අද දිනයේදී ලොව පුරා හින්දු බැතිමතුන් මිලියන පහළොවක් පමණ මේ සදහා එක්වනු ඇති. ඉදිරි දින හතළිස් නවය තුළදී ද හින්දු බැතිමතුන් මිලියන එකසිය විස්සක් පමණ මේ සදහා එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අභ්‍යවකාශයේ සිට ද නැරඹිය හැකි මිහිමත සිදුවන විශාලතම මිනිස් ඒකරාශීවීම මෙම උත්සවය ලෙසයි සැළකෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 09:43

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්