fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට කැළණි පාලම පිවිසුමේ සිට කැළණිතිස්ස වටරවුම තෙක් වසා දමයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 18:20

හෙට කැළණි පාලම පිවිසුමේ සිට කැළණිතිස්ස වටරවුම තෙක් වසා දමයි

නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් නව කැළණි පාලම පිවිසුමේ සිට කැළණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිත කරන මාර්ගය හෙට පෙරවරු 08 සිට පස්වරු 05දක්වා වසා තැබෙනවා. එම කාලය තුළ අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියලුම බර වාහන පිටවීම සදහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිත කළ හැකියි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo