කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමු වුණා. නව ධූරය වෙනුවෙන් අසාද් සාලි මහතා වෙත සුබ පැතුම් එක් කළ රෝසි සේනානායක මහත්මිය කොළඹ නගරයේ ඇති ගැටලු විසදීම පිළිබද සාකච්ඡා කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Fi4wVYcDb6s”]