fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ පුරපතිනිය බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරතුමා හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 18:05

කොළඹ පුරපතිනිය බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරතුමා හමු වෙයි

කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමු වුණා. නව ධූරය වෙනුවෙන් අසාද් සාලි මහතා වෙත සුබ පැතුම් එක් කළ රෝසි සේනානායක මහත්මිය කොළඹ නගරයේ ඇති ගැටලු විසදීම පිළිබද සාකච්ඡා කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo