fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊජිප්තු පාර්ලිමේන්තුව එරට පැවති හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 16:34

ඊජිප්තු පාර්ලිමේන්තුව එරට පැවති හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

ඊජිප්තු පාර්ලිමේන්තුව එරට පැවති හදිසි තත්ත්වය මාස තුනකට දීර්ඝ කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුව එම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ ආරක්ෂක කටයුතුවලට බලපා ඇති අභියෝග හේතුවෙන්.  මෙම දීර්ඝ කිරීම ආරම්භ වන්නේ මෙම මස 15 වනදා සිටයි. මෙම කාලය තුළ ඊජිප්තු හමුදා සහ පොලීසිය ආරක්ෂාව තර කිරීම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්