fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ ගම්මානවල ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා යුද හමුදාවෙන් පාපැදි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 16:27

උතුරේ ගම්මානවල ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා යුද හමුදාවෙන් පාපැදි

යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ගම්මානවල ආර්ථික අපහසුතා ඇති පවුල් සදහා යුද හමුදාව පාපැදි ප්‍රදානයක් සිදු කළා.

වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 54 කට පාපැදි ප්‍රදානය වන්නිආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වන්නි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටපිටිය මහතාගේ මූලිකත්වයෙනුයි මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ අසූතුන ආදි ශිෂ්‍ය කන්ඩායම ද ඒ සදහා දායකත්වය සැපයුවා. මේ සදහා රුපියල් ලක්ෂ හතකට අධික මුදලක් වැය කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්