බේරුවල නගර සභාව උණුසුම් වුණා.
බේරුවල නගර සභා රැස්වීම පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී නගරාධිපති මසායිඩ් මොහොමඩ් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කියා සිටියේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහ ව්‍යවස්ථාවට විරෝධය පළකරන බවයි. ඒ සමගම විපක්ෂ මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැඩි විරෝධය පළකළා. ඒ සමග දෙපාර්ශ්වය අතර ඇතිවුයේ උණුසුම් තත්ත්වයක්.