fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බේරුවල නගර සභාව උණුසුම් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 14:11

බේරුවල නගර සභාව උණුසුම් වෙයි

බේරුවල නගර සභාව උණුසුම් වුණා.

බේරුවල නගර සභා රැස්වීම පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී නගරාධිපති මසායිඩ් මොහොමඩ් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කියා සිටියේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහ ව්‍යවස්ථාවට විරෝධය පළකරන බවයි. ඒ සමගම විපක්ෂ මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැඩි විරෝධය පළකළා. ඒ සමග දෙපාර්ශ්වය අතර ඇතිවුයේ උණුසුම් තත්ත්වයක්.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo