fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියලුව පාසල් දෙකක අලුතින් ඉදිකළ ගොඩනැගිලි සිසු අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 14:09

වියලුව පාසල් දෙකක අලුතින් ඉදිකළ ගොඩනැගිලි සිසු අයිතියට

වියලුව අධ්‍යාපන කලාපයේ පාසල් දෙකක අලුතින් ඉදිකළ ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීම ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් සිදු කෙරුණා.

වියලුව,කළුගහකදුර මහා විද්‍යාලයේ සහ  ඩී එස් සේනානායක ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිලි මෙසේ විවෘත කෙරුනා. ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන විස්සක් පමණ වනවා. සියලු පහසුකම්වලින් සමන්විතවයි මෙම පන්තිකාමර ගොඩනැගිලි ඉදිකර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 14:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්