fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගෙන් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 11:03

අගමැතිගෙන් චෝදනාවක්

නව ව්‍යවස්ථාව පිළිබද  බොරු ප්‍රචාරය කරමින් ඇතැම් දේශපාලඥයන් ජාතිවාදී ව්‍යාපාරයක් ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දියේ පැවැති ජාතික තෛපොංගල් උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ජාතික තෛපොංගල් උත්සවය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දියේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙනුයි. හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මගිනුයි මෙම උත්සවය සංවිධාන කර තිබුණේ.   ආමාත්‍ය මනෝ ගනේෂන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඊට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම සන්ධානයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියා. මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා කෙටුම්පතක්වත් තවමත් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්