fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CR and FC සමඟ තරගයේ ජය CH and FC කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 09:13

CR and FC සමඟ තරගයේ ජය CH and FC කණ්ඩායමට

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමග පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත්වුණා.

කොළඹ  නව තුරග තරග පිටියේ පැවති තරගයේ මුල සිටම පෙරමුණ ගැනීමට සීඑච් ක්‍රීඩකයින් සමත් වුණා. මේ අනුව පළමු අර්ධය නිමා වන විට සීඑච් ක්‍රීඩකයින් ලකුණු 16 ක් ලබා ගනිද්දී සීආර් කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු පහක් පමණයි. තරගය පුරා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව පවත්වාගෙන ගිය සීඑච් ක්‍රීඩකයින් තරගය නිමා වන විට ගෝල දිණුම් දෙකක් සමගින් ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒවන විට සී ආර් ක්‍රීඩකයින් ලබා ගෙන සිටියේ ලකුණු 10ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 09:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්