fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෝලන්තයේ ඩෑන්ස්ක් නගරාධිපතිවරයාට ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 09:03

පෝලන්තයේ ඩෑන්ස්ක් නගරාධිපතිවරයාට ප්‍රහාරයක්

පෝලන්තයේ ඩෑන්ස්ක් නගරයේ නගරාධිපතිවරයාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

සමාජ සුබසාධන කටයුත්තක නිරතව සිටියදියී නගරාධිපතිවරයාට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. ප්‍රහාරය එල්ල කළ සැකකරු පෝලන්ත ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 27 හැවිරිදි වියෙහි පසුවනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්