fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්දුල වාර්තාවක් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 17:43

බන්දුල වාර්තාවක් ඉල්ලයි

විදේශ සංචිත පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්