fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ පතල් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 13:11

චීනයේ පතල් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

චීනයේ ගල් අඟුරු පතලක සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පතලේ වහලය කඩාවැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

අනතුර සිදුවන විට එහි සේවය කරමින් සිටි කම්කරුවන් සංඛ්‍යාව 87 ක්. ඉන් 66 දෙනෙකු බේරාගෙන තිබෙනවා. මියගිය අය අතර විදෙස් ජාතිකයන් කිහිපදෙනෙක් ද සිටින බවයි චීන බලධාරීන් ප‍්‍රකාශ කළේ. සෑම වසරකම චීන පතල් ආශි‍්‍රත මෙවැනි මාරක අනතුරු රැසක් වාර්තා වන බවයි විදෙස් ප‍්‍රවෘත්ති සේවා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo