fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ධීවරයන් විසි දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 12:42

ඉන්දීය ධීවරයන් විසි දෙනෙක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දීය ධීවරයන් විසි දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත‍්‍රා තුනක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් මුහුදු තීරයේ සහ තලෙයිමන්නාරම මුහුදු තීරයේදී එම ධීවරයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණා. ඔවුන් අදාළ ප‍්‍රදේශයන්හි ධීවර පරීක්ෂකවරුන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්