fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු දෙනාට ගරු කරන ව්‍යවස්ථාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 13:05

සියලු දෙනාට ගරු කරන ව්‍යවස්ථාවක්

රට බෙදන ව්‍යවස්ථාවක් වෙනුවට සියලු දෙනාට ගරු කරන ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යුතු බව  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හෝමාගම නගරයේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  මෙම ජනහමුවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්