බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන රටට ගැලපෙන ව්‍යවස්ථාවක් වෙනුවෙන් සහය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. මුල්ලේරියාව දොඩම්ගහහේන ප්‍රදේශයේ සංවර්ධනයට ලක් කෙරුණු මාර්ගයක් ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්,
[ot-video type=”youtube” url=”https://youtu.be/gIPK_P56FGk”]