fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා නාවික හමුදා ප‍්‍රධානියා චීනයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 10:16

ඇමරිකා නාවික හමුදා ප‍්‍රධානියා චීනයට

ඇමරිකා නාවික හමුදා ප‍්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් අද චීන සංචාරයක් ආරම්භ කරනවා. ඒ වෙළෙද මතභේදයකට මැදිව සිටින ඇමරිකාව සහ චීනය අතර නාවික ගැටුම් අවදානම අවම කිරීම සඳහායි.

නාවික හමුදා ප‍්‍රධානියා බෙයිජින් සහ නැංජින් නගරවල සංචාරය කිරීමට නියමිතයි. සංචාරය අතරතුරදී චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ෂෙන් ජින් ලොන් මුණගැසීමට ද සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්