fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර පාද වන්දනාවේ පැමිණෙන්නන්ට පණිවුඩයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 10:04

ශ්‍රී‍්‍ර පාද වන්දනාවේ පැමිණෙන්නන්ට පණිවුඩයක්

ශ්‍රී‍්‍ර පාද වන්දනාවේ පැමිණීමේදී අනාරක්ෂිත ස්ථානවල දියනෑම සිදුනොකරන ලෙස නල්ලතන්නි පොලීසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

නල්ලතන්නි ශ්‍රී‍්‍ර පාද මාර්ගයේ සීත ගඟුලේ දියනෑම සඳහා ස්ථාන කිහිපයක් වෙන්කර තිබෙනවා. එම ස්ථාන වලින් පමණක් දියනෑම සුදුසු බවයි පොලීසිය පෙන්වාදෙන්නේ. තමන් සමඟ පැමිණෙන පිරිස පිළිබද නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්