රියදුරු පාසල් වැටලීමේ විශේෂ වැඩපිළිවෙලක්
Related Articles
ලබන බදාදා සිට රියදුරු පාසල් පිළිබද සොයා බැලීමේ විශේෂ වැටලීම් වැඩපිළිවෙලක් ආරම්භ කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
31 වෙනිදා දක්වා එය කි‍්‍රයාත්මකයි. නිසි ප්‍රමිතියෙන් යුතු රියදුරු පාසල් පවත්වාගෙන යාම එහි අරමුණ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පෙන්වාදුන්නේ