fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රියදුරු පාසල් වැටලීමේ විශේෂ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 09:16

රියදුරු පාසල් වැටලීමේ විශේෂ වැඩපිළිවෙලක්

ලබන බදාදා සිට රියදුරු පාසල් පිළිබද සොයා බැලීමේ විශේෂ වැටලීම් වැඩපිළිවෙලක් ආරම්භ කෙරෙන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

31 වෙනිදා දක්වා එය කි‍්‍රයාත්මකයි. නිසි ප‍්‍රමිතියෙන් යුතු රියදුරු පාසල් පවත්වාගෙන යාම එහි අරමුණ බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පෙන්වාදුන්නේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්