රජයේ සියලුම දෙමළ පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අනිද්දාට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් රජයේ සියලු දෙමළ පාසල් හෙට වසා තැබීමට තීරණය කෙරුණා. මේ වෙනුවෙන් වෙනත් හිලව් දිනයක පාසල් පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.