fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා මාතරට ව්‍යප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 17:56

සේනා මාතරට ව්‍යප්ත වෙයි

සේනා දළඹු විශේෂය මාතර දිස්ත‍්‍රික්කයට ද ව්‍යප්ත වී ඇතැයි දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් රත්නායක මහතා ප‍්‍රකාශ කළා. තිහගොඩ සහ මාලිම්බඩ ප‍්‍රදේශවල බඩ ඉරිගු වගාවෙන් සේනා දළඹු විශේෂය සොයාගත් බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා සදහන් කරන්නේ.
ප‍්‍රදේශයේ සෙසු වගාවන්ට මෙම වසංගතය ව්‍යප්තවීමට පෙර අවශ්‍ය සියලු ක‍්‍රියාමාර්ග ගන්නා බව ද මාතර දිස්ත‍්‍රික් ලේකම්වරයා සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්