fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර කොටවිල උසාවි සංකීර්ණයේ ඉදි කිරිම් අවසන් අදියරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 11:56

මාතර කොටවිල උසාවි සංකීර්ණයේ ඉදි කිරිම් අවසන් අදියරේ

මාතර කොටවිල ප්‍රදේශයේ උසාවි සංකීර්ණයේ ඉදි කිරිම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනනවා.  අමාත්‍ය මංගල සමවීර මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ඉදි කෙරෙන්නේ.

තද බදය අවම කිරීමේ අරමුණින් මාතර නගරයේ පොදු ස්ථාන කොටවිල දක්වා ගෙන යාමට මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා.  එහි තවත් එක් පියවරක් ලෙසයි මෙම උසාවි සංකීර්ණය ඉදි කෙරෙන්නේ. මේ වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන දහසකට අධිකයි. නව මාතරක් ඉදි කිරිමේ වැඩපිළිවෙල යටතේ  කොටවිල ක්‍රීඩාංගනය, සුරාබදු කාර්යාලය, පොලිසිය ඇතුළු ආයතන රැසක් මේ වන විටත් ඉදි කර අවසන්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්