fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතු කම්කරු වැටුප් ගැටලුව කඩිනමින් අවසන් කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 11:05

වතු කම්කරු වැටුප් ගැටලුව කඩිනමින් අවසන් කිරීමට පියවර

වතු කම්කරු වැටුප් ගැටලුව විසඳීමට කඩිනම් පියවර ගන්නා බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා පිළිබද කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප‍්‍රකාශ කළා

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙසටයි වතු කම්කරුවන් ඉල්ලීම් කරන්නේ. ඊට සාධාරණ විසඳුමක් ලබාදිමට සූදානම් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා පිළිබද කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනිමේ අවස්ථාවට එක්වෙමින් රවීන්ද්‍ර සමරවීර මහතා මේ අදහස් පළකළා.

ඒ නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයේ පිහිටි අමාත්‍යාංශයේ දී.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්