fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 ගතවූ දින 11 තුළ ඩෙංගු රෝගීන් දෙදහසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 12:05

2019 ගතවූ දින 11 තුළ ඩෙංගු රෝගීන් දෙදහසක්

2019 වසරේ ගතවු දින එකොලහ තුළ ඩෙංගු රෝගීන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන්.

යාපනය දිස්ති‍්‍රක්කයෙන් ද ඩෙංගු රෝගීන් විශාල පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවීර මහත්මිය සදහන් කළේ.

වමනය , උදරයේ වේදනාව සමඟ උණ පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන ලෙස ප‍්‍රසිලා සමරවීර මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්