fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ශූර ඇන්ඩි මරේ ටෙනිස් කි‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 09:28

ලෝක ශූර ඇන්ඩි මරේ ටෙනිස් කි‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කරයි

ලෝක ටෙනිස් ශූර ඇන්ඩි මරේ ටෙනිස් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

මේ වසරේ පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියෙන් පසු කී‍්‍රඩා දිවියට සමුදෙන බවයි ඇන්ඩි මරේ සඳහන් කළේ.

මේ වනවිට ඔහු ආබාධයකට ලක්ව සිටිනවා.

ලබන සතියේ ආරම්භ කෙරෙන ඔස්ටේ‍්‍රලියා විවෘත ටෙනිස් තරඟාවලිය ඔහුගේ අවසන් ටෙනිස් තරඟාවලිය වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2019 09:28

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්