fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව ප්‍රවණතා රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 17:12

සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව ප්‍රවණතා රැසක්

සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව ප්‍රවණතා රැසක් ඇති කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ නව තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 6 ක්. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, විදුහල්පති මේජර් වයි කේ කුමාරතැන්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්