fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයන් 12ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 15:52

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයන් 12ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මසුන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ධීවර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ලයිට්කෝස් නැමති තහනම් ක‍්‍රමවේදයට අනුව මසුන් අල්ලමින් සිටි ධීවර යාත‍්‍රා තුනක් ගාල්ල මුහුදු ප‍්‍රදේශයේ දි හඳුනාගෙන තිබෙනවා. නාවික හමුදා සහය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි ධීවර දෙපාර්තමේන්තුව පවසන්නෙ. සැකකරුවන් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින්වු ශරීර ඇප මත මුදා හැරුණා. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2019 15:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්